Thursday 21 May 2020

2020 මැයි මස 22 දින සිට බෙලිඅත්ත හා කොළඹ කොටුව අතර ධාවනය වන දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

අත්‍යාවශ්‍ය සේවා සඳහ‌ා ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා බෙලිඅත්ත හා කොළඹ කොටුව අතර අංක 8054/8055 දරණ දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය වායු සමනය කළ පළමු පංතියේ මැදිරියක් දෙවන පංතියේ මැදිරියක් හා තෙවන පංතියේ මැදිරි දෙකක් සහිත S13 වර්ගයේ බල වේග කට්ටලයක් මගින් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.


මෙම දුම්රිය 2020 මැයි මස 22 සිකුරාදා දින සිට සෙනසුරාදා ඉරිදා හා රජයේ නිවාඩු දින හැර සතියේ දින ධාවනය වේ. 

දුම්රිය ස්ථානය
වේලාව
මරදාන
15.40
කොළඹ කොටුව
15.50
අළුත්ගම
16.48
අම්බලන්ගොඩ
17.06
හික්කඩුව
17.18
ගාල්ල
17.40
වැලිගම
17.59
මාතර
18.15
කැකනදුර
18.22
වැවුරුකන්නල
18.32
බෙලිඅත්ත
18.40

 


මෙම දුම්රිය 2020 මැයි මස 26 අඟහරුවාදා  දින සිට සෙනසුරාදා ඉරිදා හා රජයේ නිවාඩු දින හැර සතියේ දින ධාවනය වේ.

දුම්රිය ස්ථානය
වේලාව
බෙලිඅත්ත
05.10
වැවුරුකන්නල
05.19
කැකනදුර
05.29
මාතර
05.37
වැලිගම
05.50
ගාල්ල
06.20
හික්කඩුව
06.36
අම්බලන්ගොඩ
06.46
අළුත්ගම
07.05
කොළඹ කොටුව
08.04
මරදාන
08.08

No comments:

Post a Comment

  2020 පෙබරවාරි 05 දින පුත්තලම මාර්ගයේ දුම්රිය කාලසටහන                                                       ඉහලට   වේ...