Sunday 31 May 2020

පුත්තලම් මාර්ගයේ 2020 ජුනි 01 සඳුදා සිට 03 බදාදා දක්වා දුම්රිය ධාවන කාල සටහන


ඉහලට


 


NO 24

NO 26

NO 64

දුම්රිය ස්ථානය

හලාවත

මීගමුව

හලාවත

කොළඹ කොටුව

16.45

17.35

18.10

මරදාන

16.55

17.42

18.17

දෙමටගොඩ



 

කැලණිය



18.25

වනවාසල



 

හුණුපිටිය



18.31

එඬේරමුල්ල



 

හොරපේ



 

රාගම

17.13

18.02

18.37

පේරලන්ද

17.19

18.06

18.41

කඳාන

17.23

18.10

18.47

කපුවත්ත

17.26

18.12

18.48

ජා ඇල

17.24

18.13

18.51

තූඩැල්ල

17.33

18.20

18.55

කූඩහකපොල

17.36

18.23

18.58

අලවතූපිටිය

17.40

18.26

19.01

සීදුව

17.44

18.30

19.05

ලියනගේමුල්ල

17.47

18.34

19.09

ආයෝජන ප්‍රවර්ධන කලාපය

17.50

18.37

19.12

කටුනායක

17.53

18.40

19.15

කූරන

17.58

18.45

19.20

මීගමුව

18.03

18.50

19.26

කට්ටුව

18.09


19.32

කොච්ච්කඩෙ

18.14


19.37

වයික්කාල

18.17


19.40

බෝලවත්ත

18.21


19.44

බොරලැස්ස

18.26


19.49

ලූනුවිල

18.32


19.55

තූම්මොදර

18.40


20.03

නාත්තන්ඩිය

18.44


20.08

වලහාපිටිය

18.50


20.13

කූඩාවැව

18.55


20.18

නෙලූම් පොකූණ

19.00


20.23

මාදම්පෙ

19.03


20.26

කාක්කපල්ලිය

19.10


20.33

සවරාන



20.37

හලාවත

19.18


20.41



පහලට


 


NO 23

NO 25

NO 63

දුම්රිය ස්ථානය

හලාවත

මීගමුව

හලාවත

හලාවත

05.30


04.20

සවරාන



04.25

කාක්කපල්ලිය

05.39


04.29

මාදම්පෙ

05.46


04.36

නෙලූම් පොකූණ

05.49


04.39

කූඩාවැව

05.54


04.44

වලහාපිටිය

05.59


04.49

නාත්තන්ඩිය

06.04


04.54

තූම්මොදර

06.09


04.59

ලූනුවිල

06.17


05.07

බොරලැස්ස

06.23


05.13

බෝලවත්ත

06.28


05.18

වයික්කාල

06.32


05.22

කොච්ච්කඩේ

06.35


05.34

කට්ටුව

06.40


05.39

මීගමුව

06.46
06.50

05.45

කූරන

06.51

06.56

05.51

කටුනායක

06.56

07.01

05.56

ආයෝජන ප්‍රවර්ධන කලාපය

06.59

07.04

05.59

ලියනගේමුල්ල

07.02

07.07

06.02

සීදුව

07.06

07.11

06.06

අලවතූපිටිය

07.09

07.15

06.10

කූඩහකපොල

07.12

07.18

06.13

තූඩැල්ල

07.15

07.21

06.16

ජා ඇල

07.18

07.25

06.20

කපුවත්ත

07.21

07.28

06.23

කඳාන

07.24

07.31

06.26

පේරලන්ද

07.29

07.35

06.30

රාගම

07.34

07.40

06.34

හොරපෙ



 

එඬේරමුල්ල



 

හුණූපිටිය



06.41

වනවාසල



 

කැළණිය



06.47

දෙමටගොඩ

07.49

07.56

06.52

මරදාන

07.55

08.00

06.55

කොළඹ කොටුව

08.00

08.05


 

උපදෙස් :

01. මෙම කාලසටහන වලංගු වන්නේ සඳුදා සිට බදාදා දක්වා පමණි. බ්‍රහස්පතින්දා හා සිකුරාදා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් මගී දුම්රිය ධාවනය සිදු නොවේ.

02. මාර්ග ගත (online) ක්‍රමයට ආසන වෙන් කරවා ගත් මගීන් ට උදෑසන ටෝකන් පත් ගැනීමේදී ඇති වන තදබදය මග හරවා ගැනීමට පෙර දින සවස අදාල ටෝකන් පත් ලබා ගැනීමට බොහෝ දුම්රිය ස්ථාන වල අවස්ථාව සලසා ඇත.

03. මාර්ග ගත (online) ක්‍රමයට ආසන වෙන් කරවා නොගත් මගීන් ට සීමිත ටෝකන් පත් සංඛ්‍යාවක් පැමිණි පිළිවෙලට නිකුත් කරයි. දුම්රිය පැමිණිමට පැය බාගයකට පෙර පැමිණෙන්න.

04. ජූනි මාසයට අදාල මාසික වාර ප්‍රවේශ පත් 01 වන සඳුදා සවස් වරුවේ සිට දුම්රිය ස්ථාන වලින් ලබා ගත හැකි අතර මාර්තු මාසයට අදාල වාර ප්‍රවේශ පත්‍රය මගින් 1,2 හා 3 යන දිනයන්හි ගමන් කිරීමට අවකාශ ලබා දී ඇත. මෙවර තොරතුරු පත්‍රිකාවක් පිරිවීමට ඔබට ලැබෙනු ඇත.

05. ඔබේ දුම්රිය ස්ථානයට අදාල පේළිය මගින් ඔබට යා හැකි දුම්රිය දැන ගත හැකි එම තීරුව මගින් එම දුම්රියේ නැවතුම් ස්ථාන දැන ගත හැක.

  2020 පෙබරවාරි 05 දින පුත්තලම මාර්ගයේ දුම්රිය කාලසටහන                                                       ඉහලට   වේ...