Thursday 21 May 2020

2020 මැයි මස 22 දින සිට මහනුවර හා කොළඹ කොටුව අතර ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

අත්‍යාවශ්‍ය සේවා සඳහ‌ා ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා මහනුවර හා කොළඹ කොටුව අතර අංක 1033/1034 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය වායු සමනය කළ පළමු පංතියේ මැදිරි හයකින් යුත් S12 වර්ගයේ බල වේග කට්ටලයක් මගින් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

මෙම දුම්රිය 2020 මැයි මස 22 සිකුරාදා දින සිට සෙනසුරාදා ඉරිදා හා රජයේ නිවාඩු දින හැර සතියේ දින ධාවනය වේ.

දුම්රිය ස්ථානය
වේලාව
කොළඹ කොටුව
15.35
පේරාදෙණිය
17.57
මහනුවර
18.06

මෙම දුම්රිය 2020 මැයි මස 26 අඟහරුවාදා  දින සිට සෙනසුරාදා ඉරිදා හා රජයේ නිවාඩු දින හැර සතියේ දින ධාවනය වේ.

දුම්රිය ස්ථානය
වේලාව
මහනුවර
06.15
පේරාදෙණිය
06.24
මරදාන
08.47
කොළඹ කොටුව
08.52

No comments:

Post a Comment

  2020 පෙබරවාරි 05 දින පුත්තලම මාර්ගයේ දුම්රිය කාලසටහන                                                       ඉහලට   වේ...